Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»රුසියාවේ පුරප්පාඩු තානාපති ධූරයට තාවකාලික ජේෂ්ඨ නිලධරයෙක්
Sri Lankan news

රුසියාවේ පුරප්පාඩු තානාපති ධූරයට තාවකාලික ජේෂ්ඨ නිලධරයෙක්

kumudikaBy kumudikaMay 20, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දැනට පුරප්පාඩුව පවතින රුසියාවේ ශ්‍රී ලංකා තානාපති ධුරය සඳහා විදේශ සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු තානාපති සේවයට යැවීමට රජය තීරණය කර තිබේ.

නව තානාපතිවරයෙකු පත්කරන තෙක් මෙසේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු එම තනතුර සඳහා පත් කිරීමට නියමිත බව වාර්තා වේ.
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපතිවරියගේ කාලය අවසන් වීමත් සමග මේ දක්වාත් නව තානාපතිවරයෙකු පත් කිරීමට රජය පියවර ගෙන නොමැති බව වාර්තා වේ.

දැනට මාස කිහිපයක සිට මෙම තනතුර හිස්ව පවතින අතර මේ වන විට වඩාත් කතාබහට ලක්ව ඇති යුක්‍රේන – රුසියා යුද්ධය සඳහා මෙරට හමුදා සාමාජිකයින් බඳවා ගැනීමේ ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට හෝ තානාපතිවරයෙකු නොමැති වීම ද දැඩි අර්බුදකාරී තත්ත්වයක් බවට පත් ව ඇති බව සඳහන් ය.

කෙසේ වුවද මේ සම්බන්ධයෙන් විදේශ කටයුතු අමාත්‍යංශය පවසන්නේ තානාපතිවරයෙකු නොමැති වීම කාර්ය පටිපාටිය අනුව පවතින ප්‍රමාදයක් බවය.
රුසියාවේ පවතින තත්ත්වය මත විදේශ කටයුතු අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු එහි කටයුතු අධීක්ෂණය කිරීමට යොමු කෙරෙනු ඇත.

දැනට තානාපතිවරයෙකු නොමැති වීම විශාල ගැටලුවක් නොවන බව ද සඳහන් කරන විදේශ කටයුතු අමාත්‍යංශය විදේශ සේවයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු රුසියාවේ රැඳී සිටින බව ද සඳහන් කළේය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවිශ්ව ප්‍රනාන්දු එංගලන්ත යෝක්ෂයර් පිලට එක් වෙයි
Next Article බයිසිකල්, ස්කූටර් සහ පදිකයින් සඳහා බහු භාවිත මාර්ගයක් ඉදිකිරීමට සැලසුම්
kumudika

Related Posts

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.