Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»Al Ain කණ්ඩායම  AFC චැම්පියන්ස් ලීග් ශූරතාව දිනා ගැනීම වෙනුවෙන් එමීර් රාජ්‍යයේ පාපන්දු සංගමයෙන් ජනාධිපතිට සුබ පැතුම්
Sports

Al Ain කණ්ඩායම  AFC චැම්පියන්ස් ලීග් ශූරතාව දිනා ගැනීම වෙනුවෙන් එමීර් රාජ්‍යයේ පාපන්දු සංගමයෙන් ජනාධිපතිට සුබ පැතුම්

kumudikaBy kumudikaMay 26, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

UAE පාපන්දු සංගමය (UAEFA) ඊයේ (25) රාත්‍රියේ AFC Champions League™ 2023/24 ශූරතාවයෙන් පසුව Al Ain FC පාපන්දු සමාජය විසින් එම ජයග්‍රහණය පිළිබඳව ජනාධිපති ගරු ෂෙයික් මොහොමඩ් බින් සයීඩ් අල් නහියන් මහතාට සුබ පැතූහ. ඊයේ දින (25) Hazza bin Zayed ක්‍රීඩාංගණයේ පැවැති අවසන් මහා තරගයේ දෙවැනි අදියරේ දී ජපානයේ Yokohama F. Marinos කණ්ඩායමට එරෙහිව Al Ain කණ්ඩායම ගෝල 5-1 ක ජයක් හිමි කර ගත්හ.

UAEFA සභාපති Sheikh Hamdan bin Mubarak Al Nahyan මහතා සඳහන් කලේ මෙම ජයග්‍රහණයට හේතු වූයේ ජනාධිපති අති ගරු Sheikh Mohamed මහතා විසින් පොදුවේ එමීර් රාජ්‍යයේ ක්‍රීඩා සඳහා දක්වන සහයෝගය සහ විශේෂයෙන්ම Al Ain සමාජයට ඔහු ලබා දුන් සහයෝගයයි.

ඉතිහාසයේ දෙවන වරටත් AFC චැම්පියන්ස් ලීග් ශූරතාව දිනා ගැනීම පිළිබඳව Al Ain Club වෙත සුබපැතුම් එක් කළ ඔහු, මෙම ජයග්‍රහණය හිමිවන්නේ ක්‍රීඩා සමාජයේ කටයුතු සම්බන්ධයෙන් කටයුතු කරන සියලු පාර්ශ්වයන් අතර අඛණ්ඩ සහ කල්පනාකාරී කටයුතු  සහ සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් ලෙස බව අවධාරණය කළේය.

Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleප්‍රහාර වහාම නවතන්න  – ජාත්‍යන්තර අධිකරණයෙන් ඊශ්‍රායලයට නියෝග
Next Article ශ්‍රී ලංකාව මේ වසරේදී බංකොලොත්භාවයෙන් මුදා ගන්නා බව ජනපති කියයි
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.