Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 16
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Sports»ඩයමන්ඩ් ලීග් ‘ බී ‘ මලල ක්‍රීඩා තරඟයෙන් යුපුන් අවසන් මහා තරඟයට
Sports

ඩයමන්ඩ් ලීග් ‘ බී ‘ මලල ක්‍රීඩා තරඟයෙන් යුපුන් අවසන් මහා තරඟයට

kumudikaBy kumudikaJune 2, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ස්වීඩනයේ ස්ටොක්හෝම්හිදී පැවැත්වෙන ඩයමන්ඩ් ලීග් ‘බී’ (Diamond League B Series) කාණ්ඩයේ මලල ක්‍රීඩා තරගාවලියේ අද (02දා) පස්වරුවේ පැවැති මීටර 100 තරගය සහභාගි වූ ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් එහි පළමු ස්ථානය දිනාගැනීමට සමත් විය.

ශ්‍රී ලංකා වේලාවන් ප.ව. 8.36 ට පැවැති මෙම තරගය තත්පර 10.22කින් අවසන් කිරීමට යුපුන් සමත් වූයේය.
මෙම ජයග්‍රහණයත් සමග ඔහු අද රාත්‍රියේම පැවැත්වෙන මෙම තරගාවලියේ ඒ කාණ්ඩයේ මීටර 100 අවසන් තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව හිමි කර ගත්තේය

එම තරගය ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 10.30ට ආරම්භ වන අතර, එහිදී යුපුන් 08 වැනි මං තීරුවෙන් තරඟ වැදීමට නියමිතය.

යුපුන් සමගින් ජර්මානු, ඉතාලි, ස්වීඩන, ජපාන, ඇමරිකානු ප්‍රබල ක්‍රීඩකයින් තරග කිරීමට නියමිතව ඇත.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleකාලගුණ ආපදා වලට ලක් වූ අයට කඩිනම් සහන දෙන්න –  ජනපතිගෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්ට උපදෙස්
Next Article මිල සංශෝධනයෙන් පසු ලංකා සුදු ඩීසල් මිල අඩු වේ
kumudika

Related Posts

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.