සයිබර් ප්‍රහාරයකට ලක්වූ TikTok ගිණුම් යථා තත්ත්වයට පත්කිරීමට මේ වන විට අවශ්‍ය පියවර ගනිමින් සිටින බව TikTok සමාජ මාධ්‍ය ජාලය හිමිකාර බයිට්ඩාන්ස් සමාගම පවසයි.

ලොව සුප්‍රසිද්ධ සන්නාම කිහිපයකට අයත් TikTok ගිණුම් සහ ප්‍රකට පුද්ගලයින් කිහිපදෙනෙක් ට අයත් TikTok ගිණුම් මෙලෙස සයිබර් ප්‍රහාරයට ලක්ව තිබුණි.

ඒ අතර CNN පුවත් සේවය වැනි ප්‍රකට සන්නාම සහ පැරිස් හිල්ටන් වැනි පුද්ගලයන්ගේ ගිණුම් ඇතුලත් විය.

Share.

Comments are closed.