Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 1000 ට කොළඹ විශ්ව විද්‍යාලයත්
sri Lankan special

ලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 1000 ට කොළඹ විශ්ව විද්‍යාලයත්

kumudikaBy kumudikaJune 6, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2024 වසරට අදාළව සිදු කරන ලද QS (Quacquarelli symonds) ලෝක ශ්‍රේණිගත කිරීම් ලැයිස්තුවේ ලෝකයේ හොඳම විශ්වවිද්‍යාල 1000 අතරට කොළඹ විශ්වවිද්‍යාලය තේරී තිබේ.

එසේම ශ්‍රී ලංකාවේ අංක එක ලෙස ද කොළඹ විශ්වවිද්‍යාලය තේරී පත්ව තිබෙන අතර මෙම ශ්‍රේණිගත කිරීම්වලට අනුව ඉතිහාසයේ ප්‍රථම වරට කොළඹ විශ්වවිද්‍යාලය මෙසේ හොඳම විශ්වවිද්‍යාල දහස අතරට පත්වීම විශේෂත්වයකි.

ඒ අනුව කොළඹ විශ්වවිද්‍යාලය 951-1000 ස්ථානයට පැමිණ තිබේ. මින් පෙර වසරේදී කොළඹ විශ්විවිද්‍යාලය පැවැතියේ 1001ත් 1200ත් අතරය.
මීට අමතරව පසුගිය වසරේදී ලැයිස්තුවට ඇතුළත් නොවූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මෙවර 1201-1400ත් අතරට පැමිණ තිබෙන අතර පේරාදෙණිය විශ්වවිද්‍යාලය පසුගිය වසරේ පැවැති 1201-1400ත් අතර ස්ථානයේ මෙවරත් රැඳී සිටියි.

මෙම වර්ගීකරණය මේ මාසයේදී සිදු කර තිබෙන නිදහස් අධ්‍යාපනය ලබන සිසුන් 14,000කට අධික සංඛ්‍යාවක් ඇති කොළඹ විශ්වවිද්‍යාලයේ මෙම ජයග්‍රහණය සමස්ත සිසුන්ගේ, අධ්‍යයන අනධ්‍යයන සියලු සේවකයන්ගේ කැපවීමේ ප්‍රතිඵලයක් බවට උපකුලපති මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න මහතා සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තබා ඇත.

Colombo Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅපරාධ නඩු විධාන සංග්‍රහයේ සංශෝධිත කෙටුම්පත පාර්ලිමේන්තුවට
Next Article 2040 දී ශ්‍රී ලංකාව ශුද්ධ කාබන් විමෝචන රටක් – ජනපති කියයි
kumudika

Related Posts

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.