වෝල් ස්ට්‍රීට් හි ප්‍රියතම AI Chips නිෂ්පාදක Nvidia හි වෙළඳපල ප්‍රාග්ධනීකරණය ඩොලර් ට්‍රිලියන 3.019 දක්වා ඉහළ ගොස් ඇත.
මෙම ආයතනය Apple සමාගමෙහි ඩොලර් ට්‍රිලියන 2.99 වෙළඳපල සීමාව පසු කර පෙරමුණ ගැනීම විශේෂත්වයකි.

ඒ අනුව , මයික්‍රොසොෆ්ට් හි වෙළඳපල වටිනාකම වන ඩොලර් ට්‍රිලියන 3.15 ක් වන අතර එම සමාගම පලමු ස්ථානයේ පසු වන අතර Nvidia සමාගම
දෙවන ස්ථානයේ පසු වෙයි.

මෙම නව ජයග්‍රහනය සමග Nvidia එක්සත් ජනපදයේ දෙවන විශාලතම සමාගම බවට පත් වී ඇති බව වාර්තා වේ.
මේ වන විට ඩොලර් ට්‍රිලියන 3 සීමාව ඉක්මවා ගිය Apple සහ Microsoft සමාගම්වලට පිටුපසින්, Nvidia සමාගම අමෙරිකා එක්සත් ජනපදයේ තුන්වන සමාගම ලෙසයි හඳුනාගෙන තිබේ.

Share.

Comments are closed.