මෙරට දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය වෙනුවෙන් පොදු කතිකාවක් සමඟ ජන මත විචාරණයක් අද පස්වරුවේ යාපනය චෙල්වනායගම් මණ්ඩපයේදි පැවැත්වීමට නියමිතය.

මෙය දෙමළ ජනතා සංසදය විසින් සංවිධානය අද පස්වරු 3.00 ට පැවැත් විය.

මෙරට දෙමළ ජනතාවගේ ස්වයං නිර්ණ අයිතිය සම්බන්ධයෙන් සාකච්ඡා කරන පළමු විද්වත් කතිකාවත හා ජනමත විචාරණය ඡන්ද විමසීම වන්නේ මෙය වේ.

දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු දෙමළ දේශපාලඥයන් දමිල විද්වතුන් මාධ්‍යවේදීන් ඇතුළු පිරිසක් ඊට සහභාගි වීමටත් නියමිතව තිබිණි.

ඔවුන් පෙන්වා දෙන්නේ දෙමළ ජනතා ගැටලුවට එක්සත් ලංකාවක් තුළ ස්වයං නිර්ණ අයිතිය හිමිවන ෆෙඩරල් විසඳුමක් අවශ්‍ය යන උතුරේ බහුතර පක්ෂවල ඉල්ලීම වී ඇති බවය.

Share.

Comments are closed.