Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»14 වන ආසියානු කායවර්ධන ශූරතාවලියෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක්
Sri Lankan news

14 වන ආසියානු කායවර්ධන ශූරතාවලියෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක්

kumudikaBy kumudikaJune 11, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

14 වන දකුණු ආසියානු කායවර්ධන සහ ශාරීරික ශූරතා තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් තිදෙනා රන් පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කමක් දිනා ගෙන ඊයේ රාත්‍රී දිවයිනට පැමිණියහ.

මෙම තරගාවලිය මාලදිවයිනේ මාලේ නගරය කේන්ද්‍ර කර ගනිමින් දකුණු ආසියානු රටවල් 08 ක ක්‍රීඩකයන් 200 කගේ පමණ සහභාගීත්වයෙන් පැවැත්විණි.

එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් උස 180 Cm ට වැඩි කාණ්ඩය යටතේ තරග කළ සහන් දිල්රුක් සහ උස 182 Cm ට වැඩි කාණ්ඩය යටතේ තරග කළ බුද්ධික ප්‍රසන්න රන් පදක්කම් දිනා ගැනීමට සමත් වූහ.

මීට අමතරව උස 175 Cm කාණ්ඩය යටතේ තරග කළ විශ්ව තාරුක එම ඉසව්වෙන් ලෝකඩ පදක්කම දිනා ගැනීමට සමත් වී තිබුණි. 

ඔවුන් අතරින් රන් පදක්කමක් දිනූ බුද්ධික ප්‍රසන්න සහ ලෝකඩ පදක්කමක් දිනූ විශ්ව තාරුක පමණක් යළි ශ්‍රී ලංකාවට පැමිණි අතර රන් පදක්කමක් දිනා ගත් සහන් දිල්රුක් ඩුබායි හි සිය රැකියා ස්ථානය වෙත ගියේය්.

​

Asia Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleගිම්හාන සෘතුවේ නැරඹිය යුතු ලොව හොඳම ගමනාන්ත තුන අතරට ශ්‍රී ලංකාවත්
Next Article ශ්‍රී ලංකාවේ පරිගණක සාක්ෂරතාව ඉහලට
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.