Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බූලි සහ බැරල් වලට ඉන්ධන ලබා දීම තෙල් සංස්ථාව අත්හිටුවයි

June 18, 2025

ඉරාන නායකයාට කොන්දේසි විරහිතව යටත් වන ලෙස ට්‍රම්ප් කියයි

June 18, 2025

ශ්‍රි ලංකාවේ ප්‍රංශ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් අත්සන් කෙරේ

June 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»අත්‍යාවශ්‍ය නිර්වින්දන බෙහෙතක හිඟයක් – සැත්කම් කටයුතු අඩාල වෙයි
Sri Lankan news

අත්‍යාවශ්‍ය නිර්වින්දන බෙහෙතක හිඟයක් – සැත්කම් කටයුතු අඩාල වෙයි

kumudikaBy kumudikaJune 24, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාවේ රෝහල් පද්ධතිය තුළ අත්‍යවශ්‍ය වශයෙන්ම තිබිය යුතු lidocaine නිර්වින්දන එන්නත බොහෝ රෝහල්වලට ප්‍රමාණවත් තොග නොලැබීම නිසා සාමාන්‍ය ශල්‍යකර්ම පවා සිදු කර ගැනීමට නොහැකි තත්ත්වයක් උදාවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශ ආරංචි මාර්ග පවසයි.

වත්මන් සෞඛ්‍ය අමාත්‍යවරයා බලයට පත් වී මාස අටකට අධික කාලයක් ගත වුවද බොහෝ ඖෂධවල හිඟය මේ දක්වා සමථයකට පත් කිරීමට අසමත්ව ඇති බවට වෘත්තීය සමිති චෝදනා කරති.

මෙම නිර්වින්දන එන්නතට ඉතා සුළු ශල්‍ය කර්මවල සිට ප්‍රධාන පෙළේ ශල්‍යකර්ම සඳහා නිර්වින්දන කටයුතු සඳහා භාවිතා වන බැවින් අත්‍යවශ්‍ය වශයෙන්ම තිබිය යුතු මෙම අවම නිර්වින්දන එන්නත පවා මේ වන විට රෝහල් පද්ධතිය තුළ නොමැති වීම බරපතල තත්ත්වයක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයූම් ඒකක දත්ත පද්ධතිය පෙන්වා දෙයි.

මේ වන විට ඖෂධ සීයකට ආසන්න ප්‍රමාණයක හිඟයක් පවතින අතර රජයේ රෝහල්වල බාහිර රෝගී අංශවලින් ඖෂධ නිකුත් කිරීමේ කටයුතු ද ඉදිරි කාලයේදී ඖෂධ කිහිපයකට පමණක් සීමා කිරීම ගැන සෞඛ්‍ය අමාත්‍යාංශය අවධානය යොමු වී ඇති බව වාර්තා වේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ බිඳ වැටුනු කර්මාන්ත හා ව්‍යාපාර යළි නංවන්න රුපියල් කෝටි 2,000 ක්
Next Article දිවයිනට ගෙනෙන සත්ව නිෂ්පාදන ආනයනය සීමා කෙරේ
kumudika

Related Posts

බූලි සහ බැරල් වලට ඉන්ධන ලබා දීම තෙල් සංස්ථාව අත්හිටුවයි

June 18, 2025

ඉරාන නායකයාට කොන්දේසි විරහිතව යටත් වන ලෙස ට්‍රම්ප් කියයි

June 18, 2025

ශ්‍රි ලංකාවේ ප්‍රංශ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් අත්සන් කෙරේ

June 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.