Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»RTA»2040 වන විට මෙට්‍රෝ දුම්රිය ස්ථාන දෙගුණ කිරීමට සැලසුම්
RTA

2040 වන විට මෙට්‍රෝ දුම්රිය ස්ථාන දෙගුණ කිරීමට සැලසුම්

kumudikaBy kumudikaJuly 1, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉදිරි වසරවලදී ඩුබායි සිය දුම්රිය ජාලය සැලකිය යුතු ලෙස වැඩි කිරීමට නියමිතය.
ඩුබායි ප්‍රධාන පොදු ප්‍රවාහන සංවර්ධන ව්‍යාපාරයක් යටතේ 2040 වන විට එහි මෙට්‍රෝ සහ ට්‍රෑම් රථ ස්ථාන සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි කිරීමට සැලසුම් කර තිබේ.

පුළුල් කිරීමේ ව්‍යාපෘතිය ඩුබායි හි විධායක කවුන්සිලයේ රැස්වීමකදී එළිදක්වන ලද පුළුල් ආර්ථික උපාය මාර්ගයක කොටසකි.
මෙම රැස්වීමේ මුලසුන දැරුවේ නියෝජ්‍ය අගමැති, මුදල් අමාත්‍ය සහ ඩුබායි හි පළමු නියෝජ්‍ය පාලක ගරු ෂීක් මක්තූම් බින් මොහොමඩ් මහතා විසිනි.

ඩුබායි හි දැනට මෙට්‍රෝ දුම්රිය ස්ථාන 55 ක් ඇත. Red line 35 ක් සහ Green line 20 ක් මෙන්ම ට්‍රෑම් රථ නැවතුම් 11 ක් එමිරේට්ස් දුම්රිය ජාලයට ඇතුලත් වේ. මෙම සංඛ්‍යාව 2030 වන විට කිලෝමීටර් 140ක් පුරා විහිදෙන දුම්රිය ස්ථාන 96ක් දක්වා වැඩි කිරීමට නියමිත බව ඩුබායි මාධ්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
එසේම ඩුබායි මෙට්‍රෝ බ්ලූ ලයින් ව්‍යාපෘතිය මේ වසරේ ආරම්භ කිරීමට නියමිතය.
2040 වන විට වර්ග කිලෝමීටර් 228 ට වැඩි දුම්රිය ස්ථාන 140 ක් ආවරණය කිරීම එහි අරමුණ බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙම සැලැස්මට පොදු ප්‍රවාහනයේ කොටස සියයට 45 දක්වා වැඩි කිරීම, ඒක පුද්ගල කාබන් විමෝචනය ටොන් 16 දක්වා අඩු කිරීම, ඇවිදීම දිරිමත් කිරීම සඳහා පොදු අවකාශයේ ගුණාත්මකභාවය වැඩි දියුණු කිරීම සහ සෙවන සහිත ප්‍රදේශ වැඩි කිරීම ඇතුළත් වේ.

ක්‍රියාකාරී සැලැස්ම දුම්රිය ස්ථාන අවට ප්‍රදේශවල ජනගහනය ඉහළ නැංවීම සහ මෙට්‍රෝ අවට නේවාසික, වාණිජ, කාර්යාල සහ සේවා අවකාශයන් වැඩි කිරීම, පරිශීලකයින් ආකර්ෂණය කර ගැනීම සහ ආර්ථික අවකාශයන් වැඩි කිරීම කෙරෙහි ද කේන්ද්‍රගත වනු ඇත.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදිවයිනේ තෙල් මිල පහලට
Next Article 2024 ජූලි සිට එමීර් රාජ්‍යයේ නව ගාස්තු සහ රෙගුලාසි
kumudika

Related Posts

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.