2024 T20 ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඉන්දීය කණ්ඩායමට තවමත් මව් රට වෙත ගමන් කිරීමට නොහැකිව බාබඩෝස් හි රැඳී සිටීමට සිදුව ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මේ වන විට  කැරිබියානු කලාපයට බලපා ඇති සුළි කුණාටු සහ අයහපත් කාලගුණික තත්ත්වය නිසා ගුවන් ගමන් අත්හිටුවා තිබීම මෙයට හේතුව වී තිබේ.

ඒ අනුව ඉන්දීය කණ්ඩායමට තවත් පැය 36ත් 48ත් අතර කාලයක් බාබඩෝස්හි රැඳී සිටීමට සිදු වන බව වාර්තා වේ.

Share.

Comments are closed.