Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ජනාධිපතිවරණයට අදාල ලේඛන මුද්‍රණය කිරීම ඇරඹෙයි
Sri Lankan news

ජනාධිපතිවරණයට අදාල ලේඛන මුද්‍රණය කිරීම ඇරඹෙයි

kumudikaBy kumudikaJuly 10, 2024Updated:July 10, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මැතිවරණ 05කට ප්‍රමාණවත් ලිපි ද්‍රව්‍ය රාජ්‍ය මුද්‍රණාලය සතු බව රජයේ මුද්‍රණාලාධිපතිනිය දැනුම්දුන් බව මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසීය.

පෙර මැතිවරණ වලට සාපේක්ෂව මෙවර මැතිවරණයේදී මුද්‍රණ වියදම හතර ගුණයකින් ඉහළ යන බව පවසා තිබේ.

ඒ සම්බන්ධ දල ඇස්තමේන්තුවක් කඩිනමින් මැතිවරණ කොමිෂන් සභාවට බාරදීමට නියමිත බව මුද්‍රණාලාධිපති ගංගානි කල්පනි ලියනගේ මහත්මිය එහිදී සඳහන් කර තිබේ.

මේ අතර පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා එහිදී සඳහන් කර ඇත්තේ ජනාධිපතිවරණයේ නාම යෝජනා භාර ගැනීමේ සිට මැතිවරණය අවසන් වන තෙක් සියලු ආරක්ෂක වැඩපිළිවෙළ සංවිධානය කරන බවයි.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා බෙදා හැරීම ඇතුළු ජනාධිපතිවරණයට අදාළ sසියලු කටයුතු කිසිදු බාධාවකින් තොරව ඉටුකරන බව තැපැල්පතිවරයා එහිදී සඳහන් කර බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල්වරයා පැවසීය.

මැතිවරණ කොමිෂන් සභාවේ පැවති සාකච්ඡාවේදී එම දැනුම්දීම් සිදුකර බව පැවසීය.

ජනාධිපතිවරණය සඳහා පවතින පූර්ණ සූදානම පිළිබඳව එහිදී සාකච්ඡා කර තිබේ.

මේ අතර ජනාධිපතිවරණයට අදාළ අයදුම්පත් ඇතුළු ලේඛන මුද්‍රණය කිරීම මේ වනවිට ආරම්භ කර ඇතිබව රජයේ මුද්‍රණාලය පවසයි.

ආණ්ඩුක්‍රම විවස්තාව අනුව ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමේ බලය ලබන 17 පසුව ජාතික මැතිවරණ කොමිෂන් සභාවට හිමිවෙයි.

ඒ අනුව මෙම මාසය අවසන් වීමට පෙර ජනාධිපතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත්කිරීමට පියවර ගන්නා බව ජාතික මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමගීන් 346 දෙනෙකුට දිවි අහිමි කල වරද බෝයිං සමාගම පිලි ගනී
Next Article දවල් 12  ට කලින් සේවයට වාර්තා කරන්න – වර්ජනයේ නිරත දුම්රිය මාස්ටර්ලට  අවසන් නිවේදනයක්
kumudika

Related Posts

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.