Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Mleiha කාන්තාරය ආලෝකමත් කිරීමට Tanweer උත්සවය නොවැම්බරයේදී

June 13, 2025

2025 මැයි මාසය සඳහා Ethihad ගුවන් සේවය 19% ක වර්ධනයක් අත් කර ගනී

June 13, 2025

She Runs Dubai 2025 නොවැම්බර් මාසයේදී නැවතත්

June 13, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 13
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Food & Bewerage»ජූලි 10-11 දිනවල ඩුබායි හි මෙට්‍රෝ දුම්රිය ස්ථානවලින් නොමිලේ අයිස්ක්‍රීම්
Food & Bewerage

ජූලි 10-11 දිනවල ඩුබායි හි මෙට්‍රෝ දුම්රිය ස්ථානවලින් නොමිලේ අයිස්ක්‍රීම්

kumudikaBy kumudikaJuly 10, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මාර්ග සහ ප්‍රවාහන අධිකාරිය (RTA) විසින් ජුලි 10 සහ 11 යන දිනවල තෝරාගත් මෙට්‍රෝ දුම්රිය ස්ථාන වල අයිස්ක්‍රීම් කෝන් බෙදා හරිනු ලැබේ. චොකලට්, කුකීස් සහ ක්‍රීම්, බටර්ස්කොච්, කපු කැන්ඩි සහ වැනිලා රසයන් මීට ඇතුළත් වේ.

ජූලි 10 වැනි දින පෙ.ව. 11 සිට පස්වරු 1 දක්වා Mashreq සහ Ibn Battuta Metro Station වෙත හෝ ජූලි 11 දින Equiti සහ Onpassive Metro Station වෙතින් මෙම අයිස් ක්‍රීම් ලබා ගත හැකියි.

උෂ්ණත්වය සෙල්සියස් අංශක 50.8 දක්වා ඉහළ යාමත් සමඟ රට වාර්තාගත උණුසුමකට මුහුණ දී සිටින අවස්ථාවක මෙම අයිස්ක්‍රීම් ලබා දීම සිදු කෙරේ. ස්වේච්ඡා සේවකයන් විසින් පවත්වාගෙන යනු ලබන නොමිලේ අයිස්ක්‍රීම් ට්‍රක් රථ මගින් නගරය පුරා සිටින සේවකයන්ට සහ බෙදාහැරීමේ ධාවකයන්ට පොප්සිකල් සහ සිසිල් බීම ද සපයයි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleකොදෙව්වන්ගේ ලීග් කාන්තා තරඟාවලියට අපේ චමරිත්
Next Article පොසිල ඉන්ධන වෙනුවට හරිත ඉන්ධන භාවිතයට ශ්‍රී ලංකා රජයේ අනුමැතිය
kumudika

Related Posts

Mleiha කාන්තාරය ආලෝකමත් කිරීමට Tanweer උත්සවය නොවැම්බරයේදී

June 13, 2025

2025 මැයි මාසය සඳහා Ethihad ගුවන් සේවය 19% ක වර්ධනයක් අත් කර ගනී

June 13, 2025

She Runs Dubai 2025 නොවැම්බර් මාසයේදී නැවතත්

June 13, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.