Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 15
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ලෝක ජනගහන දිනය අදයි
World news

ලෝක ජනගහන දිනය අදයි

kumudikaBy kumudikaJuly 11, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පසුගිය දශක තුන පුරාවට, ලොව පුරා සමාජ ජනගහන දත්ත රැස් කිරීම, විශ්ලේෂණය සහ භාවිතය වැඩිදියුණු කිරීමෙහිලා කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇත.

මේ අනුව වයස, වාර්ගිකත්වය, ස්ත්‍රී පුරුෂ භාවය සහ වෙනත් සාධක අනුව වෙන් කරන ලද නව ජනගහන සංඛ්‍යා, සමාජවල විවිධත්වය වඩාත් නිවැරදිව පිළිබිඹු කරන බව සඳහන්ය.

මෙම ප්‍රගතිය ගෝලීය වශයෙන් සෞඛ්‍ය සේවා සැපයීම සැලකිය යුතු ලෙස වැඩිදියුණු කර ඇති අතර, ලිංගික හා ප්‍රජනක සෞඛ්‍යයේ සැලකිය යුතු දියුණුවක් සහ අයිතිවාසිකම් සහ තේරීම් ක්‍රියාත්මක කිරීමේ හැකියාවට මග පාදා තිබේ.

2024 ලෝක ජනගහන දිනයේ තේමාව වන්නේ කිසිවෙකු අතපසු නොකර සියල්ලන්ම ගණනය කරන්න යන්නයි.

අපගේ දත්ත පද්ධති මානව විවිධත්වයේ සම්පූර්ණ පරාසය ග්‍රහණය කර ගැනීම සහතික කිරීම සඳහා වැඩි යමක් කිරීමට අප සියලු දෙනාම කැපවිය යුතු අවස්තාවක් වර්ථමානයේ ඇතිව තිබෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා සඳහන් කරයි.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකාවේ ලියාපදිංචි සමාගම් නැවත ලියාපදිංචියට පියවර
Next Article වාහන ආනයනය අගෝස්තුවේ සිට
kumudika

Related Posts

බෝගම්බර බන්ධනාගාර ඉඩම බදු දීමට කැබිනට් අනුමැතිය

June 15, 2025

මෙට්‍රෝ දුම්රිය පරීක්ෂණ සඳහා AI රොබෝවරු

June 15, 2025

ශ්‍රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති 20 ක් ආරම්භ කිරීමට ජනපති සූදානම්

June 15, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.