ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (18) දින නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඇමරිකානු ඩොලරයක ගැනුම් මිල රු. 299.20ක් සහ විකුණුම් මිල රු. 308.52ක් ලෙස පහළ ගොස් තිබේ.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක විනිමය අනුපාතික පිරික්සීමේ දී ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ මෙසේය.

මහජන බැංකුව – රු. 298.86 – රු. 309.58

කොමර්ෂල් බැංකුවේ – රු. 297.91 – රු. 307.75

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 299.00 – රු. 307.00

සෙලාන් බැංකුව – රු. 297.75 – රු. 307.25

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.298.00 – රු. 308.00

එන්.ඩී.බී. (NDB) – රු. 297.00 – රු. 308.00

අමානා බැංකුව – රු. 301.25 – රු.306.75

Share.

Comments are closed.