Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබූ වෙළඳ නෞකාවක ගින්නක්
Sri Lankan news

ශ්‍රී ලංකාවට පැමිණෙමින් තිබූ වෙළඳ නෞකාවක ගින්නක්

kumudikaBy kumudikaJuly 20, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉන්දියාවේ ගෝවා හි සිට නාවික සැතපුම් 120ක් පමණ දුරින් වූ මුහුදු ප්‍රදේශයේදී භාණ්ඩ ප්‍රවාහන නෞකාවක් ගිනි ගැනීමකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අදාළ යාත්‍රාව ගුජරාටි ප්‍රාන්තයේ මුන්ද්‍රා වරායේ සිට ශ්‍රී ලංකාවේ කොළඹ දක්වා ගමන් කරමින් තිබියදී මෙලෙස ගිනි ගැනීමට ලක්ව ඇති බව සඳහන් වේ.

මෙම නෞකාව ජාත්‍යන්තර සමුද්‍රීය අන්තරායකර භාණ්ඩ (IMDG) භාණ්ඩ ප්‍රවාහනය කරමින් සිටි බව වාර්තා වේ. නෞකාවේ ඉදිරිපස කොටසේ පිපිරීම් සමග ගිනි ගැනීම් වාර්තා වී ඇති අතර ඉන්දීය වෙරළාරක්ෂක බලකාය සඳහන් කර ඇත්තේ පාරිසරික ව්‍යසනයක් වළක්වා ගැනීමට සහ යාත්‍රාවේ සහ කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කිරීම සඳහා ගිනි නිවීමේ උත්සාහයන් ක්‍රියාත්මක වූ බවය.

රළු මුහුද සහ අයහපත් කාලගුණික තත්ත්වයන් මධ්‍යයේ මෙම ගින්න නිවීමට බලධාරීන් කටයුතු කර ඇති අතර අදාළ වෙළෙඳ නෞකාවේ කාර්ය මණ්ඩලය ආරක්ෂිතව පසුවන බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

Asia Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleසෞඛ්‍ය සේවා ගැටලු විසඳීමට එමීර් රාජ්‍යයෙන් රෝහල් 10ක් ගොඩනැගීමේ ව්‍යාපෘතියක්
Next Article ලංකාවේ දියවැඩියාව සහිත ගැබිනි මව්වරුන් සහ කුඩා දරුවන්ගේ ප්‍රමාණය ඉහලට
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.