Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»ලෝක බලවතුන්ගේ AI විලාසිතා දැක්මක්
World news

ලෝක බලවතුන්ගේ AI විලාසිතා දැක්මක්

kumudikaBy kumudikaJuly 23, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ටෙස්ලා සමාගමේ නිර්මාතෘ මෙන්ම ප්‍රධාන විධායක නිලධාරියා ද වන ඊලෝන් මසක් ඔහුගේ එක්ස් සමාජ මාධ්‍ය ගිණුම ඔස්සේ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි, ඇමෙරිකා ජනාධිපති ජෝ බයිඩන් සහ රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ඇතුළු ප්‍රසිද්ධ ලෝක නායකයන් සහ තාක්ෂණික ලෝකයේ දැවැන්තයන්ගේ රුව යොදා ගනිමින් කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය කරන ලද විලාසිතා දැක්මක වීඩියෝවක් හුවමාරු කර තිබේ.

නව අදහස් ක්‍රියාත්මක කිරීමට කිසිම විටකත් බිය නොවන ඊලෝන් මස්ක් “කෘත්‍රිම බුද්ධි විලාසිතා දැක්මකට මේ වේලාවයි” ලෙස පවසමින් ඔහු එක්ස් සමාජ මාධ්‍ය ඔස්සේ මෙම වීඩියෝව බෙදා හදා ගෙන තිබූ අතර එම වීඩියෝව ලක්ෂ 350 කට වැඩි පිරිසක් නරඹා තිබිණ.

ඇමෙරිකානු හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, මාර්ක් සකර්බර්ග්, චීන ජනාධිපති ෂි ජින්පින්, ෆ්‍රැන්සිස් පාප්තුමාගේ රුව සහ ඊලෝන් මස්ක් ඔහුගේ රුව ද මෙම විලාසිතා දැක්ම සඳහා යොදාගෙන ඇත.

අනාගතයේදී ඔවුන් ඇඳ පැළඳ සිටි හැකි ඇඳුම් ආයිත්තම් උපකල්පනය කර කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන් නිර්මාණය කෙරුණ විලාසිතා දැක්මේ වීඩියෝව නිර්මාණය කර තිබිණි. විනාඩි එකයි තත්පර විසි තුනක් පුරා දිවෙන වීඩියෝවේ ඔවුන් එම ඇදුම් වලින් සැරසී වේදිකාවේ ඇවිද එන අයුරු දැකගත හැකි බව වාර්තා වේ.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඅපේ චමරි T 20, 3 වෙනි ශතකයත්  වාර්තා කරයි
Next Article ඉන්දියන් සයුර රකින්න ඕස්ට්‍රේලියාවේ අතහිත
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.