Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»මහින්ද රාජපක්ෂගේ සහයත් රනිල්ට ?
Sri Lankan news

මහින්ද රාජපක්ෂගේ සහයත් රනිල්ට ?

kumudikaBy kumudikaJuly 28, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහාය දක්වන අපේක්ෂකයා හෙට දිනයේ ප්‍රකාශයට පත් කරන බව එම පක්ෂයේ නායක හිතපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.

පක්ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වී මෙම තීරණය ගන්නා බවද ඔහු පැවසීය.

රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දීමට පක්ෂය තීරණය කළහොත් උඩින්ම සහාය දෙන බවද හෙතෙම සඳහන් කරයි.

වෙනත් අපේක්ෂකයෙකු පත් කිරීමටද පක්ෂය තීරණය කළොත් ඒ සඳහාද සහය දෙන බවද ඔහු පැවසීය. පක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු තම පුද්ගලික මතය මත අපේක්ෂකයන්ට සහාය දීමට තීරණය කර ඇති බවත් එම පිරිසට අවශ්‍ය නිදහස ලබා දුන් පසුව එය ගැටලුවක් නොවනු ඇති බවත් ඒ මහතා කියා සිටියේය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleජනාධිපතිවරණය සමයේ රාජ්‍ය ආයතන වල කටයුතු පිළිබඳ චක්‍රලේඛයක්
Next Article DEWA නවතම සූර්ය බලශක්ති තාක්ෂණයන් සමඟ තිරසාර වැඩපිළිවෙළක
kumudika

Related Posts

Dubai South විසින් ‘South Square’ අරඹයි

June 9, 2025

වසරේ මුල් මාස හතර ඇතුලත ලංකාවේ තේ,පොල්, රබර් අපනයන ආදායම ඉහලට

June 9, 2025

Dubai Miracle Garden නැරඹීමේ අවසන් අවස්ථාව ජූනි 15 වනදා

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.