අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් 2024 ජූලි 28 දක්වා රටපුරා අභ්‍යාසයක් ප්‍රකාශයට පත් කර ඇත. මෙම අභ්‍යාසය සඳහා හමුදා රථ වාහන සම්බන්ධ වන බව පවසන අධිකාරිය ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලා සිටියේ නම් කරන ලද ප්‍රදේශවලින් ඉවත්ව සිටින ලෙසයි. මෙම අවස්ථාවට ඡායාරූප ගැනීමෙන් වළකින ලෙස ද මහජනතාවගෙන් ඉල්ලා ඇත.

අභ්‍යාසයට සහභාගී වන වාහන සඳහා ඉඩ සලසා දෙන ලෙසත් ඔවුන්ට නිදහසේ ගමන් කිරීමට ඉඩ සලසන ලෙසත් ජනතාවගෙන් රජය ඉල්ලීමක් කරයි.

‘Relience 1’ නම් අභ්‍යාසය දිවයින පුරා පිහිටි පොලිස් මූලස්ථාන මට්ටමින් පැවැත් වේ.

Share.

Comments are closed.