ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (08) දින නිකුත් කල දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 297.01ක් ලෙස සහ විකුණුම් මිල රු. 306.28ක් ලෙස පහළ ගොස් ඇත.

අද දින ප්‍රධාන වානිජ බැංකු කිහිපයක ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල ගණන් සටහන් වී තිබුණේ මෙසේය.

• ලංකා බැංකුව – රු. 297.50 – රු. 305.50

• ජාතික ඉතිරි කිරීමේ බැංකුව – රු. 295.08 – රු. 306.77

• කොමර්ෂල් බැංකුවේ – රු. 295.94 – රු. 305.75

• හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 298.00 – රු. 305.00

• සෙලාන් බැංකුව – රු. 295.75 – රු. 305.25

• ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.295.50 – රු. 307.50

• එන්.ඩී.බී. (NDB) – රු. 297.65 – රු. 305.65

• අමානා බැංකුව – රු. 298.85 – රු.304.35

Share.

Comments are closed.