Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, May 20
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»ජූලි මස ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව චමරි
sri Lankan special

ජූලි මස ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව චමරි

kumudikaBy kumudikaAugust 13, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩාමේ නායිකා චමරි අතපත්තු ජූලි මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාවට හිමි අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සියේ(ICC) සම්මානය දිනා ගත්තාය.

සෑම මාසයකදීම ක්‍රීඩකයින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දක්වන දක්ෂතා මත පදනම්ව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල මගින් මෙම සම්මානය ලබා දීම සිදු කෙරේ.

චමරි අතපත්තු ඒ සඳහා නම් කර තිබෙන්නේ නිමා වූ ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ප්‍රදර්ශනය කළ දක්ෂතා හේතුවෙනි.

ඇය එම තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාව සම්මානය ද දිනා ගත්තාය.
ශ්‍රී ලංකාව පළමු වරට ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලි ශූරතාව දිනා ගත්තේ ද, චමරිගේ නායකත්වය යටතේය.

චමරි අතපත්තු සමග මෙම සම්මානය සඳහා ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩිකා ස්මිත්‍රි මන්දනා සහ ශෆාලි වර්මාද නිර්දේශ වී සිටියෝය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleරනිල් දිනුවොත් අගමැතිකම ගන්න දැනටමත් පස් දෙනෙක්
Next Article 2024-2025 පාසල් වර්ෂය සඳහා ආරක්ෂක පියවර වැඩි දියුණු කරන්න – පාසල් බස් රථ රියදුරන්ට දැනුම් දීමක්
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.