මාසිකව සිදුවන ගෑස් මිල සංශෝධනය අනුව මෙවරද ලිට්‍රෝ ගෑස් මිලෙහි සංශෝධනයක් සිදු නොකෙරෙන බව ලිට්‍රෝ සමාගම පවසයි.

කෙසේ වෙතත් ගෑස් මිල සංශෝධනයක් අවසන් වරට සිදු වූයේ ජූලි මස 02 වනදා වන අතර, අගෝස්තු මසදී ද සංශෝධනයක් සිදු නොකෙරුනේය.

ඒ අනුව මේ වනවිට කිලෝ ග්‍රෑම් 12.5 ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රු. 3690ක් වන අතර, කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රු. 1482 කි.

Share.

Comments are closed.