සති අන්තයේ යෙදී ඇති දීර්ඝ නිවාඩුව හේතුවෙන් නුවරඑළිය ප්‍රදේශයට දේශීය සංචාරකයන් විශාල ප්‍රමාණයක් පැමිණෙමින් ඇතැයි වාර්තා වේ.

ඒවායේ හෝටල් කාමර බොහොමයක් දැනටමත් වෙන් වී ඇත. ප්‍රදේශයේ සංචාරක ආකර්ෂණය දිනු ස්ථානයන්හි වෙනදාටත් වඩා තදබදයක් දක්නට තිබේ.

නුවරඑළියට පිවිසෙන ප්‍රධාන මාර්ගවල වෙනදාට වඩා මාර්ග තදබදයක්ද දක්නට ලැබේ.

Share.

Comments are closed.