ජනාධිපතිවරණ ප්‍රතිඵලය අනුව සිය දෙවන සැලසුම ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතා ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මැති ඇමතිවරුන් වෙත පවසා ඇතැයි වාර්තා වේ.

මේ අතර ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා ලබා දී ඇති අවසන් දින කිහිපය තුළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති ධූර අපේක්‍ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රචාරක රැළිවලට එක් වීමට නියමිත බවද සඳහන්ය.

Share.

Comments are closed.