Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025

ශ්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී කාර්මික දෝෂයක්

June 6, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 6
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Events»ඩුබායි Ice Warrior Challlenge ලියාපදිංචිය සැප්තැම්බර් 19 වන දින අවසන්
Events

ඩුබායි Ice Warrior Challlenge ලියාපදිංචිය සැප්තැම්බර් 19 වන දින අවසන්

kumudikaBy kumudikaSeptember 18, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

Ski Dubai, ඩුබායි ක්‍රීඩා කවුන්සිලය සමඟ සහයෝගයෙන්, සැප්තැම්බර් 22 ඉරිදා Ice Warrior Challenge හි 15 වන අදියරට ක්‍රීඩාශීලී පිරිසට සම්බන්ධ විය හැකියි. මේ සඳහා තවමත් ලියාපදිංචි වී නොමැති නම් සැප්තැම්බර් 19 වන දින අවසන් වීමට පෙර ලියාපදිංචි විය යුතුය.

විවිධ අභියෝගාත්මක බාධක 20කට වඩා වැඩි ප්‍රමාණයක් ඇතුළත් තරඟයක් වන මෙම ඉසව්ව 2010 දී දියත් කර තිබේ. සියලුම සහභාගිවන්නන්ට ඔවුන්ගේ කාල චිප් ආපසු ලබා දීමෙන් පසු සමරු පදක්කමක්, ස්ලිං බෑගයක් සහ Ice Warrior සිහිවටන ටී ෂර්ට් එකක් ලැබෙනු ඇත.

එක් එක් කාණ්ඩයේ හොඳම ජයග්‍රාහකයින් තිදෙනා හට ශූරතා කුසලාන හිමි වේ.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleගරු මොහොමඩ් බින් රෂීඩ් මහතාගෙන් ඩුබායි හි නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව නියාමනය කරන නීතියක්
Next Article යුරෝපා රටකට නොමිලේ Work Permit ලබා ගන්න  මෙන්න ඔබටත් අවස්ථාවක්
kumudika

Related Posts

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025

ශ්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී කාර්මික දෝෂයක්

June 6, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.