Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍ය හිඟයක්

June 4, 2025

එමීර් රාජ්‍යයේ මධ්‍යහ්න විවේකය ජුනි 15 වන දින ඇරඹෙයි

June 4, 2025

Disney On Ice “Into The Magic”  මේ සැප්තැම්බරයේ නැවතත්

June 4, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Thursday, June 5
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»UAE Sri Lankan»යුරෝපා රටකට නොමිලේ Work Permit ලබා ගන්න  මෙන්න ඔබටත් අවස්ථාවක්
UAE Sri Lankan

යුරෝපා රටකට නොමිලේ Work Permit ලබා ගන්න  මෙන්න ඔබටත් අවස්ථාවක්

kumudikaBy kumudikaSeptember 18, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රථම වරට යුරෝපා රැකියා සඳහා සම්බන්ධ වීමට වටිනා අවස්ථාවක් දැන් එමීර් රාජ්‍යයේ හෝ ශ්‍රී ලංකාවේ සිටින ශ්‍රී ලාංකිකයන් සඳහා විවෘතව ඇත. ඒ අනුව පෝලන්තයේ රැකියා බලපත්‍රය නොමිලේ ලබා දෙමින් මෙම රැකියාගත කිරීම සිදු කරන්නේ Al Tawkel මධ්‍යස්ථාන හරහාය.

ලෝක ප්‍රසිද්ධ සමාගම් වන BMW, Audi ඇතුළු ප්‍රසිද්ධ සමාගම් වල සේවය කිරීමේ අවස්ථාව මේ අනුව හිමි වනු ඇත. සීමිත පුරප්පාඩු ප්‍රමාණයක් සඳහා බඳවා ගන්නා බැවින් මෙම අවස්ථාව සීමිත කාලයකට පමණක් වලංගු වේ.

වැඩිදුර විමසීම් – 00971 559859368

Abu Dhabi Dubai Featured Sharjah Sri Lanka UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි Ice Warrior Challlenge ලියාපදිංචිය සැප්තැම්බර් 19 වන දින අවසන්
Next Article කමිදු ලෝක වාර්තාවක් සම කරයි
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍ය හිඟයක්

June 4, 2025

එමීර් රාජ්‍යයේ මධ්‍යහ්න විවේකය ජුනි 15 වන දින ඇරඹෙයි

June 4, 2025

Disney On Ice “Into The Magic”  මේ සැප්තැම්බරයේ නැවතත්

June 4, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.