Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025

ශ්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී කාර්මික දෝෂයක්

June 6, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Friday, June 6
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»කමිදු ලෝක වාර්තාවක් සම කරයි
sri Lankan special

කමිදු ලෝක වාර්තාවක් සම කරයි

kumudikaBy kumudikaSeptember 18, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ටෙස්ට් වරම් දිනා ගැනීමත් සමඟ ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරග හතේදීම ලකුණු 50 සීමාව පසු කළ ලොව දෙවැනි ක්‍රීඩකයා බවට පත් වෙමින් ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු කමිදු මෙන්ඩිස් අද(18) ලෝක වාර්තාවක් සම කිරීමට සමත් විය.

ඔහු එම ලෝක වාර්තාව සම කරනු ලැබුවේ නවසීලන්තය සමග අද ගාල්ලේ දී ආරම්භ වූ පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේ දී ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් අර්ධ ශතකයක් සම්පූර්ණ කරමිනි.

මීට පෙර ටෙස්ට් ඉතිහාසයේ දී එලෙස තමන් ටෙස්ට් වරම් දිනා ගැනීමෙන් පසුව ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරග හතේදී ම ලකුණු 50 ට වැඩියෙන් වාර්තා කර තිබුණේ පාකිස්තානයේ සවුද් ශකීල් පමණි.

කමිදු මේ දක්වා ටෙස්ට් පිටියේ දී ශතක 3 ක් හා අර්ධ ශතක 5 ක් වාර්තා කිරීමට සමත්ව සිටියි.

කමිදු මෙතෙක් දක්වා ඇති දක්ෂතා අතර

• ඔස්ට්‍රේලියාවට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 61 ක්
• බංග්ලාදේශයට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 102 ක්
• බංග්ලාදේශයට එරෙහිව දෙවැනි ඉනිමේ දී ලකුණු 164 ක්
• බංග්ලාදේශයට එරෙහිව පළමු ඉනිමේ දී නොදැවී ලකුණු 92 ක්
• බංග්ලාදේශයට එරෙහිව දෙවැනි ඉනිමේ දී ලකුණු 9ක්
• එංගලන්තයට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 12 ක්
• එංගලන්තයට එරෙහිව දෙවැනි ඉනිමේ දී ලකුණු 113 ක්
• එංගලන්තයට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 74 ක්
• එංගලන්තයට එරෙහිව දෙවැනි ඉනිමේ දී ලකුණු 4ක්
• එංගලන්තයට එරෙහිව පළමු ඉනිමේ දී ලකුණු 64 ක්
• නවසීලන්තයට එරෙහිව පළමු ඉනිමේ දී අර්ධ ශතකයක්.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleයුරෝපා රටකට නොමිලේ Work Permit ලබා ගන්න  මෙන්න ඔබටත් අවස්ථාවක්
Next Article සමාජ මාධ්‍ය හරහා මැතිවරණ ප්‍රචාරණය සිදු කරන්නන්ට එරෙහිව නීතිය සීරුවෙන්
kumudika

Related Posts

Dubai Shopping Mall වෙතින් වටිනා දිනුම් ඇදීම් සමඟ ඊද් සමයේ අසමසම වෙළඳ වාසි රැසක්

June 6, 2025

ඊද් සමයේ Salik ගාස්තු වල වෙනස්කම්

June 6, 2025

ශ්‍රී ලංකන් ගුවන් යානයක ගුවනේදී කාර්මික දෝෂයක්

June 6, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.