Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»2024 - Presidential Election SL»නීතිවිරෝධීව මැතිවරණ ප්‍රචාරණය සිදු කරන සබැඳි 802  ක් හඳුනා ගනී
2024 - Presidential Election SL

නීතිවිරෝධීව මැතිවරණ ප්‍රචාරණය සිදු කරන සබැඳි 802  ක් හඳුනා ගනී

kumudikaBy kumudikaSeptember 20, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු ආරම්භ වූ ඉකුත් මස 15 දා සිට මේ දක්වා ජනාධිපතිවරණ අපේක්ෂකයන්ගේ අගතියට හේතුවන සහ නීති විරෝධී ප්‍රවර්ධනය සහිත සබැඳින් 802 ක් හඳුනා ගත් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

සමාජ මාධ්‍ය හා සම්බන්ධයෙන් ලැබී ඇති මැතිවරණ පැමිණිලි අනුව විමර්ශනය කිරීමේදී අනාවරණය වූ මෙම සබැඳිවල නීති වීරෝධී පුවත් ,සටහන්,ප්‍රතිචාර ඡායාරූප සහ වීඩියෝ අන්තර්ගතව ඇතැයි එම කොමිෂන් සභාව කියයි.

වෛරී ප්‍රකාශ 247 ක්, දුස් තොරතුරු 309 ක්, ප්‍රචාරණ කටයුතු සඳහා ළමුන් යොදා ගැනීම් 13 ක්, වැරදි පුවත් 174 ක් සහ ජනාධිපතිවරණ පනතට පටහැනි 59 ක් සහිත මේ සබැඳි ඉවත් කරන ලෙස යූටියුබ්, ටික්ටොක්, මෙටා සහ ගූගල් ආයතන වෙත යොමු කළ ද මේ දක්වා ඔවුන් විසින් සබැඳී 121 ක් පමණක් ඉවත් කර සබැඳි 116 ක් ඉවත් කිරීම ප්‍රතික්ෂේප කර ඇතැයි කොමිෂන් සභාව කියයි.

මේ අනුව තවදුරටත් පසු විපරම් පණිවුඩ ලැබීමට ඇති සබැඳි 565 ක් පවතින බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleමැනිං වෙළඳපොලේ දිගු පෝලිම්
Next Article Forbes මැද පෙරදිග සෞඛ්‍ය සේවා නායක සමුළුව අබුඩාබියේදී ඇරඹෙයි
kumudika

Related Posts

ජනාධිපතිවරණ අපේක්ෂකයින්ට ආදායම් වියදම් වාර්තා ලබා දීමට දුන් කාලය අදින් අවසන්

October 13, 2024

ලක්ෂ 35  කට අධික පිරිසක් මෙවර  ඡන්දය භාවිතා කර නෑ

September 25, 2024

අලුත් කැබිනට් මණ්ඩලය අද දිවුරුම් දෙයි

September 24, 2024
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.