Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජපන් ආධාර යටතේ බණ්ඩාරනායක ගුවන් තොටුපළට විද්‍යුත් ගේට්ටු

May 17, 2025

WeRide Robo Taxi අත්හදා බැලීම් දියත් කරන විට රියදුරු රහිත කුලී රථ අබුඩාබි මාර්ගවලට පිවිසේ

May 17, 2025

Clean Sri Lanka ව්‍යාපෘතියට පෞද්ගලික අංශයත් එක් කර ගැනීමට සැරසෙයි

May 17, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Saturday, May 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»රජයට සම්බන්ධ ආයතන රැසක ප්‍රධානීන් ඉල්ලා අස් වෙති
Sri Lankan news

රජයට සම්බන්ධ ආයතන රැසක ප්‍රධානීන් ඉල්ලා අස් වෙති

kumudikaBy kumudikaSeptember 24, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

පැවති රජය විසින් පත්කර ලද ආයතන ප්‍රධානීන් රාශියක් සිය ඉල්ලා අස්වීම් මේ වන විටත් භාරදී ඇති බව සඳහන් ය.

හිටපු ජනාධිපති රනිල් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ එවක කැබිනට් මණ්ඩලය යටතේ ආයතන පාලනය කරන ලද සභාපතිවරුන් අධ්‍යක්ෂ මණ්ඩල ආදී සියලු ම පිරිස් මෙම දින දෙක තුන ඇතුළත ඉල්ලා අස්වීමට නියමිතය.

නව ජනාධිපතිවරයා සහ ආණ්ඩුවට අවශ්‍ය පරිදි කාර්ය මණ්ඩල ආයතන ප්‍රධානීන් පත් කිරීමට ඉඩ සලසා දෙමින් මෙම ක්‍රියාමාර්ගය ගෙන තිබේ.

කෙසේ වුවද නව ජනාධිපති අනුර දිසානායක මහතා මේ වන තෙක් කිසිදු ආයතනයක ප්‍රධානියකු අලුතින් පත්කර නැත.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleනව ජනපති අද පාර්ලිමේන්තුව විසුරුවන්න සූදානම්
Next Article නව ජනාධිපති සමඟ සහයෝගයෙන් වැඩ කරන්න IMF සූදානම්
kumudika

Related Posts

ජපන් ආධාර යටතේ බණ්ඩාරනායක ගුවන් තොටුපළට විද්‍යුත් ගේට්ටු

May 17, 2025

WeRide Robo Taxi අත්හදා බැලීම් දියත් කරන විට රියදුරු රහිත කුලී රථ අබුඩාබි මාර්ගවලට පිවිසේ

May 17, 2025

Clean Sri Lanka ව්‍යාපෘතියට පෞද්ගලික අංශයත් එක් කර ගැනීමට සැරසෙයි

May 17, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.