ජනප්‍රිය Hatta Wadi Hub එළිමහන් ගමනාන්තය ඔක්තෝබර් 1 වැනිදා යළි විවෘත වන බව නිවේදනය කර තිබේ.
ඩුබායි සිට කිලෝමීටර් 130 ක් දුරින් පිහිටා ඇති හත්තා වඩි හබ් ස්වභාවධර්මයට සමීප අත්දැකීම් ලබා ගන්නට සංචාරකයින් සඳහා අවස්ථාව හිමි කර දේ.

කඳු නැගීම, බයිසිකල් සවාරි, පිහිනුම් ඉසව් සමඟින් තවත් ත්‍රාසජනක ක්‍රීඩා ඉසව් රැසක් මෙහිදී අත් විදිය හැක.

Hatta Wadi Hub ඔක්තෝම්බර් 1 සිට ලබන වසරේ අප්‍රේල් 30 දක්වා විවිධ වයස් කාණ්ඩ සඳහා විවෘත වේ.

Share.

Comments are closed.

Exit mobile version