විවිධ අමාත්‍යවරයන් භාරයේ පවත්නා විෂයයන්, කාර්යයන්, දෙපාර්තමේන්තු, ව්‍යවස්ථාපිත ආයතන හා රාජ්‍ය සංස්ථා යන ආයතනවල කාර්යයන් පිළිබඳ විස්තර කෙරෙන අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 44 වැනි ව්‍යවස්ථාවේ (1) අනු ව්‍යවස්ථාව යටතේ ජනධිපති අනුර කුමාර දිසානායක මහතාට ඇති බලතල ක්‍රියාත්මක කරමින් මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇති බව එහි සඳහන් වේ.

Share.

Comments are closed.

Exit mobile version