පෙට්‍රල් සහ ඩීසල් මිල පසු විපරම් කමිටුව එක්සත් අරාබි එමීර් රාජ්‍යය පුරා 2024 ඔක්තෝබර් මාසය සඳහා අනුමත ඉන්ධන මිල නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත. මිල ගණන් මෙසේය.

ඩීසල් ලීටර 1 –                      ඩිරාම් 2.6
Super 98 පෙට්‍රල් ලීටර 1 –   ඩිරාම් 2.66
විශේෂ පෙට්‍රල් 95 ලීටර 1 – ඩිරාම් 2.54
E-Plus 91 පෙට්‍රල් ලීටර 1 –  ඩිරාම්  2.47

මෙම මිල ගණන් ගෝලීය තෙල් වෙළඳපල ප්‍රවණතා සමඟ සමපාත ලෙස සකසා ඇත.

Share.

Comments are closed.

Exit mobile version