ඇමරිකානු ඩොලරය හමුවේ අද දිනයේද ශ‍්‍රී ලංකා රුපියල විශාල ලෙස ශක්තිමත් වී ඇත.

මහ බැංකු විනිමය අනුපාතික සටහනේ දැක්වෙන්නේ ඩොලරයේ ගැනුම් මිල රුපියල් 290.30 ක් සහ විකුණුම් මිල රුපියල් 299.35ක් ලෙසයි.

ඩොලරයක විකුණුම් මිල රුපියල් 300 සීමාවෙන් පහළට පැමිණ ඇත්තේ 2023 ජූනි 08 වන දිනෙන් පසුවය.

Share.

Comments are closed.

Exit mobile version