Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»Green Card වීසා අයදුම් කිරීම අද සිට
sri Lankan special

Green Card වීසා අයදුම් කිරීම අද සිට

kumudikaBy kumudikaOctober 2, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

“ග්‍රීන් කාඩ්” ලොතරැයිය ලෙසින් හැඳින්වෙන 2026 විවිධත්ව වීසා ලොතරැයි වැඩසටහන ආරම්භ කරන බව කොළඹ පිහිටි අමෙරිකා එක්සත් ජනපද තානාපති කාර්යාලය පවසයි.

මෙම වැඩසටහන ඔක්තෝබර් 2 වන දින දහවල් 12.00 සිට (මෙරට වේලාවෙන් අද රාත්‍රී 9.30 ට ) මාර්ගගත ලියාපදිංචිය සඳහා විවෘතවන අතර 2024 නොවැම්බර් 5 (මෙරට වේලාවෙන් රාත්‍රී 10.30 ට ) දක්වා මේ සඳහා ලියාපදිංචි විය හැකියි.

1990 සංක්‍රමණ පනත මගින් විවිධත්ව වීසා (DV) වැඩසටහන ස්ථාපිත කර ඇති අතර, 1995 මූල්‍ය වර්ෂයේ සිට වාර්ෂික ලොතරැයියකින් සංක්‍රමණ වීසා 55,000 ක් ලබා දෙන බව සඳහන්ය.

මෙම ලොතරැයිය මගින් අමෙරිකා එක්සත් ජනපදයේ සංක්‍රමණික ජනගහනය විවිධාංගීකරණය කිරීම අරමුණු කරන අතර බොහෝ දුරට අයදුම්කරුවන් තෝරා ගන්නේ, පසුගිය වසර පහ තුළ එක්සත් ජනපදයට අඩු සංක්‍රමණ අනුපාතය ඇති රටවල්වලින් බව සඳහන්.

මෙරට පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය පැවසුවේ https://dvprogram.state.gov/ඔස්සේ එයට අයදුම් කළ හැකි බවය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි Winter District දෙසැම්බර් මාසයේදී නැවතත්
Next Article ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රමට ක්‍රිකට් තරඟ සියල්ල තහනම්
kumudika

Related Posts

ශ්‍රී ලංකාවේ පවුල් 22% ක් ණය අර්බුදයේ

May 19, 2025

ඩුබායි මහ නගර සභාව ඩුබායි ක්‍රීක් හි Deira Wharf සංවර්ධනය සම්පූර්ණ කරයි

May 19, 2025

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.