Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ඉන්දීය විදේශ ඇමති හෙට දිවයිනට
Sri Lankan news

ඉන්දීය විදේශ ඇමති හෙට දිවයිනට

kumudikaBy kumudikaOctober 3, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා – ඉන්දීය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් නිල සංචාරයක් සඳහා ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා දෙදින නිල සංචාරයක් සඳහා හෙට (04) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය  .

ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ඉන්දීය වි‍දේශ ඇමැතිවරයා අතර ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙන අතර ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවේ සංචාරය කරන පළමු විදෙස් රාජ්‍ය තාන්ත්‍රිකයා ඉන්දීය විදේශ ඇමැතිවරයා බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි. මේ අතරතුර ආචාර්ය ජයිශංකර් මහතා ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාත්මක හා ඉදිරි ඉන්දීය ව්‍යාපෘති මෙන්ම කලාපීය සහයෝගිතාව පිළිබඳ සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන අතර සමුද්‍රීය ආරක්‍ෂාව හා ආර්ථික සහයෝගිතාව ඇතුළු උපායමාර්ගික වැදගත්කමක් ඇති කරුණු සම්බන්ධයෙන් ද දෙපාර්ශ්වය අවධානය යොමු කිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ ජනාධිපති පත්වීමෙන් අනතුරුව සාම්ප්‍රදායිකව එම ජනාධිපතිවරයා ඔහුගේ පළමු නිල සංචාරය ඉන්දියාවේ සිදුකරන අතර මෙවර එය වෙනස් වී ඉන්දීය විදේශ ඇමැති ආචාර්ය ජයිශංකර් මහතා මෙරටට පැමිණීම විශේෂත්වයකි. ඉන්දීය විදේශ අමාත්‍යවරයා ජනාධිපතිවරණයට පෙර ද නවදිල්ලියේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී තිබේ.

Asia Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleකාන්තා T20 ලෝක කුසලානය අද ඇරඹෙයි
Next Article රජයට කෝටි 500 ක බදු අහිමි කල සුඛෝපභෝගී වාහන වංචාවක් හෙළි වෙයි
kumudika

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.