පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කර ඇත.

එහි සඳහන් වන්නේ, පාර්ලිමේන්තු මැතිවරණය අවසන් වු වහාම පළාත් පාලන මැතිවරණය පවත්වන බවයි.

2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව ගොනු කොට තිබූ මූලික අයිතිවාසිකම අයදුම්පත් සම්බන්ධයෙන් 2024.08.22 දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් තීන්දුව මැතිවරණ කොමිෂන් සභාව විසින් නිසි ගෞරවයෙන් යුතුව සැලකිල්ලට ගත් බව එම කොමිසම වැඩිදුරටත් සඳහන් කලේය.

Share.

Comments are closed.

Exit mobile version