Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

ඕස්ට්‍රේලියාව සමඟ හවුල් වී ලංකාවේ කෘෂි කර්මාන්තය නඟා සිටුවීමට ලාල්කාන්ත සැරසෙයි

May 18, 2025

යුධ ජයග්‍රහණයට අදට වසර 16 යි

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Health»ඩුබායි සෞඛ්‍ය අංශයෙන් රෝගීන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීමට පුළුල් වැඩසටහනක්
Health

ඩුබායි සෞඛ්‍ය අංශයෙන් රෝගීන්ගේ ආරක්ෂාව වැඩි දියුණු කිරීමට පුළුල් වැඩසටහනක්

kumudikaBy kumudikaOctober 5, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ඩුබායි සෞඛ්‍යය අධිකාරිය  විසින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) මාර්ගෝපදේශ සමඟ සමපාත වූ රෝගීන්ගේ ආරක්‍ෂිත භාවය යලි තහවුරු කරමින්, රෝගීන් සුරක්ෂිතතා හිතකාමී රෝහල් මුලපිරීම (PSFHI) අනුගමනය කර ඇත.

ඩුබායි සෞඛ්‍යය අධිකාරියේ ‘පේෂන්ට් ෆස්ට්’ යටතේ ඒකාබද්ධ සෞඛ්‍ය පද්ධතිය හරහා සෑම තරාතිරමකම රෝගීන් සඳහා රැකවරණයක් සහතික කරයි.

මෙම ක්‍රියාවලිය හරහා රෝගීන්ගේ ප්‍රතිඵල වැඩිදියුණු කිරීම සහ සහයෝගීතාවයට ප්‍රමුඛත්වය දෙන පරිසරයක් නිර්මාණය කරති. උසස් තත්ත්වයේ රෝගීන් කේන්ද්‍ර කරගත් සත්කාර ලබා දීමද මීට ඇතුළත් වේ. මෙම මුලපිරීම ඩුබායි සමාජ න්‍යාය පත්‍රය 33 සමඟ සමපාත වන අතර එය ඉහළම ගුණාත්මක ප්‍රමිතීන්ගෙන් කැපී පෙනෙන වඩාත් කාර්යක්ෂම ලෝක මට්ටමේ සෞඛ්‍ය සේවා පද්ධතියක් ස්ථාපිත කිරීම අරමුණු කරයි.

Dubai Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශංකර්ගේ ඇරයුමෙන් ශ්‍රී ලංකා ජනාධිපතිගේ පලමු නිල සංචාරය ඉන්දියාවට
Next Article ඩුබායි මෙට්‍රෝ, ට්‍රෑම් රථ මගීන් සඳහා පැනවූ ඊ-ස්කූටර් තහනම ඉවත් කරයි
kumudika

Related Posts

රාජ්‍ය ආයතන වල අභ්‍යන්තර කටයුතු ඒකක නියාමනයට සැලසුම්

May 18, 2025

යුධ ජයග්‍රහණයට අදට වසර 16 යි

May 18, 2025

IMF කොන්දේසි වලට එකඟ නොවුනොත් ලංකාවට ලෝක බැංකු, ආසියානු සංවර්ධන බැංකු සහයත් අහිමි වෙයි

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.