පොල් මිල යළි ඉහළ යමින් ඇති බව වෙළදුන් පවසයි.
මේවන විට පොල් ගෙඩියක මිල රුපියල් 130-150 අතර මිලක පවතියි.

පවතින පොල් හිඟය පොල් මිල ඉහළ යාමට හේතුවී තිබේ.
මේ වන විට වෙළද පොළේ පොල් සඳහා ඉහළ ඉල්ලුමක් ද පවතියි.

Share.

Comments are closed.

Exit mobile version