Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Air Line»ශ්‍රී ලංකන් ගුවන් නියමුවෙක් හා නියමුවරියක් ගුවනේදී ගැටුමක
Air Line

ශ්‍රී ලංකන් ගුවන් නියමුවෙක් හා නියමුවරියක් ගුවනේදී ගැටුමක

kumudikaBy kumudikaOctober 18, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සිඩ්නි සිට කොළඹ බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයක නියමු කුටිය අගුලු දැමීමේ සිද්ධියට සම්බන්ධ ගුවන් නියමුවා ඉල්ලා අස්වී ඇති බව වාර්තා වේ.

ගුවන් ගමන අතරතුර සහාය නියමුවා වැසිකිළි ගොස් ආපසු පැමිණෙන අවස්ථාවේ නියමු කුටිය අගුළු නොහැරීමේ සිදුවීමක් මත ප‍්‍රධාන නියමුවා හා සහායන නියමුවරිය අතර මෙම ආරවුල හටගෙන ඇත.

මෙම සිදුවීමෙන් ගුවන් ගමනට බාධාවක් සිදු නොවුවත් මගීන් සහ කාර්ය මණ්ඩලය අතර නොසන්සුන්තා ඇති කර තිබේ.
සිද්ධියෙන් පසු ශ‍්‍රී ලන්කන් ගුවන් සේවය පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර නියමුවා හා සහාය නියමුවරිය සේවය අත්හිටුවා ඇත.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleකොදෙව්වන් පරදා සිංහයින් විශිෂ්ට ජයක් අත් කර ගනී
Next Article ඩුබායි ගුවන් තොටුපළ ලේඛන රහිතව ගමන් කිරීමට ඉඩ සලසන AI පද්ධතියක් හඳුන්වා දෙයි
kumudika

Related Posts

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025

කොරෝනා එන්නත්කරණය යලි අරඹන්න ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් උපදෙස්

June 7, 2025

මහ බැංකුවේ නිල සංචිත පහලට

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.