නව විදෙස් ගමන් බලපත්‍රයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා ආගමන විගමන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
ඒ අනුව නව විදෙස් ගමන් බලපත්‍රය නිල් පැහැයෙන් යුත්ත වන අතර එය පිටු 48කින් සමන්විතය.

නව විදේශ ගමන් බලපත්‍රයේ ඇතුළු පිටු සියල්ලම ශ්‍රී ලංකාවේ සංචාරක ස්ථාන ඇතුළත් අලංකාරවත් ඡායාරූප වලින් සමන්විතව ඇත.

එමෙන්ම නව විදේශ ගමන් බල පත්‍රයේ P අංකය භාවිතා කරන අතර මීට පෙර නිකුත් කළ විදේශ ගමන් බලපත්‍රයේ පැවතියේ N අංකයයි.

Share.

Comments are closed.

Exit mobile version