Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරුයි – සංචාරක සංවර්ධන අධිකාරියෙන් සහතිකයක්
Sri Lankan news

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව තහවුරුයි – සංචාරක සංවර්ධන අධිකාරියෙන් සහතිකයක්

kumudikaBy kumudikaOctober 26, 2024Updated:October 26, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකාව තුළ ආර­ක්ෂාව නිසි ලෙස සම්පූර්ණ කර තිබීම හේතු­වෙන් විදේ­ශීය සංචා­ර­ක­යන් සඳහා ගමනාන්ත සියල්ල විවෘත බව ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය අව­ධා­ර­ණය කරයි.

ඒ අනුව මෙරට සංචා­රය කිරී­මේදී අනි­යත බියක් ඇති කර ගත යුතු නොමැති අතර මෙරට සංචා­රක ගම­නාන්ත සිය­ල්ලම ආර­ක්‍ෂිත බව සහ එම ගමනාන්ත සියල්ල සංචා­ර­ක­යන් සඳහා විවෘත බවට ජාත්‍ය­න්තර ප්‍රජාව දැනු­වත් කිරීම සඳහා පියවර ගෙන ඇති බවද ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රියේ සභා­පති බුද්ධික හේවා­ව­සම් මහතා පව­සයි.

මෑත­කදී මෙර­ටට පැමිණි කිසිදු විදේ­ශීය සංචා­ර­ක­යකුට ආර­ක්‍ෂාව සම්බ­න්ධ­යෙන් ගැට­ලු­වක් මතුවී නොමැති බව පෙන්වා­දෙන ඒ මහතා මේ දින­වල ඊශ්‍රා­යල් සංචා­ර­ක­යන් විශාල පිරි­සක් මෙරට තුළ නොමැති බවද සංචා­ර­ක­යන්ගේ ආර­ක්ෂාව සම්බන්ධ­යෙන් ක්‍රියා­මාර්ග ගෙන තිබෙන බවද කියා සිටී.

ඊශ්‍රා­ය­ලය, මැද­පෙ­ර­දිග කලා­පයේ හමාස් සහ හිස්බුල්ලා සංවි­ධා­න­යට එරෙ­හිව සිදු කරනු ලබන ප්‍රහා­ර­ව­ලට පළි­ගැ­නී­මක් ලෙස මෙර­ටට පැමිණ සිටින ඊශ්‍රා­යල් ජාති­ක­යන් ඉලක්ක කර ආරු­ගම්බේ ප්‍රදේ­ශයේ ප්‍රහා­ර­යක් සැල­සුම් කර ඇති බවට කොළඹ පිහිටි අමෙ­රි­කානු තානා­පති කාර්යා­ලය පසු­ගි­යදා ප්‍රථම වරට කරුණු අනා­ව­රණ කළ අතර එම නිවේ­ද­නය පද­නම් කර ගනි­මින් බ්‍රිතාන්‍ය, නව­සී­ල­න්තය, ඔස්ට්‍රේ­ලි­යාව, කැන­ඩාව සහ රුසි­යාව ද ශ්‍රී ලංකාව සඳහා වන සංචා­රක උප­දෙස් මාලා­වක් යාව­ත්කා­ලීන කිරි­මට පිය­වර ගත්තේය.

මේ සම්බ­න්ධ­යෙන් අව­ධා­නය යොමු කර­මින් ශ්‍රී ලංකා සංචා­රක සංව­ර්ධන අධි­කා­රිය රටේ ආර­ක්ෂාව සහ­තික කර තිබෙන බව ප්‍රකාශ කර තිබෙන අතර විදෙස් සංචා­ර­ක­යන්ට මෙරට සංචා­රය කිරී­මේදී කිසිඳු ගැට­ලු­වක් ඇති නොවන බවද කියා ඇත.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලෝක යුද්ධයට පාර කැපෙයි – ඊශ්‍රායල් ප්‍රහාර තවදුරටත්
Next Article ගාසා තීරය වෙනුවෙන් චීනය සටන් විරාමයක් ඉල්ලයි
kumudika

Related Posts

විරාත් කෝලී පූමා සන්නාමය තවදුරටත් ජනප්‍රිය කිරීම අත් හරියි – රුපියල් කෝටි 1050 ක මුදල ප්‍රතික්ෂේප කරයි

May 19, 2025

යුද ගිනි මැද පාකිස්තාන සුපර් ලීග් ක්‍රිකට් තරඟාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පස් දෙනෙක් යයි

May 19, 2025

ලුණු හිඟයෙන් බේකරි නිෂ්පාදනකරුවන් අමාරුවේ

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.