පාර්ලි­මේන්තු මැති­ව­ර­ණයේ තැපැල් ඡන්ද සල­කුණු කිරීම හෙට (30) ආරම්භ කෙරේ. නොවැ­ම්බර් 01 වැනිදා සහ 04 වැනිදා යන දින­ව­ල­දීද තැපැල් ඡන්ද සල­කුණු කිරීමේ කට­යුතු සිදු කෙරෙන බව මැති­ව­රණ කොමි­සම පව­සයි.

එම දින­වල තැපැල් ඡන්දය සල­කුණු කිරී­මට නොහැකි වන රාජ්‍ය සේව­ක­යන්ට නොවැ­ම්බර් 7 වැනිදා සහ 8 දෙදින ඒ සඳහා අවශ්‍ය පහ­සු­කම් සලසා ඇතැයි මැති­ව­රණ කොමි­සම කියයි. 2024 පාර්ලි­මේන්තු මැති­ව­ර­ණය ලබන මස 14 වැනිදා පැවැ­ත්වී­මට නිය­මි­තය.

Share.

Comments are closed.

Exit mobile version