Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, May 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Visa»එමීර්රාජ්‍යයේ පොදු සමා කාලය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරයි
Visa

එමීර්රාජ්‍යයේ පොදු සමා කාලය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරයි

kumudikaBy kumudikaOctober 31, 2024Updated:October 31, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
UAE Immigration - 1
Share
Facebook Twitter LinkedIn Pinterest Email

හැඳුනුම්පත, පුරවැසිභාවය, රේගු සහ වරාය ආරක්ෂාව සඳහා වන ෆෙඩරල් අධිකාරිය (ICP) වීසා නීති උල්ලංඝනය කරන්නන්ගේ තත්ත්වය නිවැරදි කිරීම සඳහා වන පොදු සමා කාලය තවත් මාස දෙකකින් දීර්ඝ කරන බව නිවේදනය කළේය.

අදින් අවසන් වීමට නියමිතව තිබූ (ඔක්තෝම්බර් 31) මෙම පොදු සමා කාලය, ගතවූ අවසන් දින කීපයේදී රට පුරා සේවා මධ්‍යස්ථාන තුල ICP කණ්ඩායම් විසින් සිදු කරන ලද දත්ත සහ අධ්‍යයනයන් සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.

දහස් ගණන් පදිංචිකරුවන් තම වීසා තත්ත්වය විධිමත් කර ගැනීමට මෙම අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන ඇති අතර, රජයේ බලධාරීන් විසින් වැඩි කාලයක් අනවසරයෙන් රැඳී සිටින්නන් සඳහා මිලියන ගණනක දඩ මුදල්ද නිදහස් කර ඇත.

Featured UAE
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleෆූජි කන්දේ වසර 130 කට පසු අමුතු දෙයක් සිදු වෙයි
Next Article අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහලට
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.