Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහලට
Sri Lankan news

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල පහලට

kumudikaBy kumudikaOctober 31, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

අද (31) මධ්‍යම රාත්‍රියේ සිට ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ගණන් සංශෝධනය කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 06කින් පහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 371ක් බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

ලංකා සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 06කින් පහළ දමා තිබේ. එහි නව මිල රුපියල් 313කි.
මෙවර ඉන්ධන මිළ සංශෝධනය කිරීමේදී ඔක්ටේන් 92 පෙට්‍රල් ,ලංකා සුදු ඩීසල් සහ භූමිතෙල් ලීටරයක මිල සංශෝධනය කර නොමැති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල තවදුරටත් රුපියල් 311 මිලෙහි පවතින අතර ලංකා සුදු ඩීසල් ලීටරයක් රුපියල් 283 පවති.

භුමිතෙල් ලීටරයක මිල ද තවදුරටත් රුපියල් 183ක් ලෙස පවතින බව වාර්තා වේ.
ලංකා ඉන්දීයන් තෙල් සමාගමද ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල ගණන් අනුව ඉන්ධන මිළ සංශෝධනය කර තිබේ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඑමීර්රාජ්‍යයේ පොදු සමා කාලය දෙසැම්බර් 31 දක්වා දීර්ඝ කරයි
Next Article වැලි කතරට දහම් සිසිල ගෙනෙන සුමධුර දම් දෙසුම
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.