පසුගිය ඔක්තෝම්බර් මාසයේදී මෙරටට විදෙස් සංචාරකයින් 1,35,907 දෙනෙකු පැමිණ තිබේ.

සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම වාර්තා සදහන් කළේ, ඒ අනුව මේ වසරේ ගතවූ මාස 10 තුළ මෙරටට පැමිණි මුලු සංචාරකයින් සංඛ්‍යාව 1,620,715 දක්වා ඉහළගොස් ඇති බවය.

වසරේ මුල් මාස 09 තුළ සංචාරක ඉපයීම්ද අමෙරිකානු ඩොලර් මිලියන 2348 දක්වා ඉහළ ගොස් තිබුණි.

Share.

Comments are closed.

Exit mobile version