නොවැම්බර් මාසය සදහාද ලිට්‍රෝ ගෑස් මිල නොවෙනස්ව පවතින බව සමාගම සදහන් කරයි.

ලෝක වෙලදලපලේ ගෑස් මිල ඉහල යන තත්ත්වයක් තුල නොවැම්බර් මාසයට අදාලව දැනට පවතින මිළ ගණන් එලෙසම පවතින බව සමාගම කියයි.

මෙරටට ගෑස් සපයන ජාත්‍යන්තර සමාගම මෙම මාසයේදී ගෑස් මෙට්‍රික් ටොන් එකක් මිල නියම කර ඇත්තේ ඩොලර් 631ක් ලෙසය.

Share.

Comments are closed.

Exit mobile version