මේ දිනවල ශ්‍රී ලංකාවේ ඇතිව තිබෙන පොල් හිඟයට සහ මිල ඉහළ යාමට විසඳුමක් ලෙස පිටි කළ පොල් කිරි හෝ පැකට් කළ දියරමය පොල් කිරි භාවිතයට ගත හැකි යයි පොල් සංවර්ධන අධිකාරිය පවසයි.

ඔවුන් පෙන්වා දෙන්නේ පොල් පරිභෝජනයෙන් 60%කට වැඩි ප්‍රමාණයක් ගෘහස්ථව පරිභෝජනය කරන බවයි.

එම තත්ත්වය මත පිටි කළ පොල් කිරි හෝ පැකට් කළ දියරමය පොල් කිරි භාවිතයට හුරු වීමෙන් මතුව ඇති ගැටලු‍වට යම් ආකාරයක අස්වැසිල්ලක් ලබාගත හැකි බව අධිකාරිය සඳහන් කරයි.

Share.

Comments are closed.

Exit mobile version