2024 නොවැම්බර් 14 දින පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයේදී නිලධාරීන් මැතිවරණ රාජකාරී සඳහා මුදාහැරීමට සිදුවන බැවින් 2024 නොවැම්බර් 13 හා 14 යන දෙදින බස්නාහිර පළාත තුළ ආදායම් බලපත්ර නිකුත් කරන සියළුම බලපත්ර කවුළු වසා තබනු ලැබේ.
යම් වාහනයකට දඩ අය කිරීමකින් තොරව වාහන ආදායම් බලපත්ර ලබාගත හැකි අවසාන දිනය 2014 නොවැම්බර් 13 හා 14 වන අවස්ථා වලදී පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු බලපත්ර රාජකාරී ආරම්භ කරන ප්රථම දිනයේදී එම වාහනයට දඩ මුදල් අය කිරීමකින් තොරව බලපත්ර ගාස්තු ගෙවා වාහන ආදායම් බලපත්රය ලබා ගැනීමට අවස්ථාව සලසා ඇත.