Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»General Election SL - 2024»මෙවර මැතිවරණයේදී පාට කරන්නේ දබර ඇඟිල්ල
General Election SL - 2024

මෙවර මැතිවරණයේදී පාට කරන්නේ දබර ඇඟිල්ල

kumudikaBy kumudikaNovember 11, 2024Updated:November 11, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැතිව වුවද ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්.රත්නායක මහතා පැවසීය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නිවෙස් වෙත බෙදා හැරීම මේ වනවිට අවසන් කර තිබේ.
මෙතෙක් නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොලැබුනේ නම් ලිපි බෙදනු ලබන තැපැල් කාර්යාලය වෙත ගොස් අනන්‍යතාව තහවුරු කර නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව ලබාගත හැකිය.

නිල ඡන්ද දැන්වීම් පත්‍රිකාව නොමැති වුවද 2024 ඡන්දහිමි නාම ලේඛනයේ නම සඳහන් වේනම් ඡන්දය ප්‍රකාශ කිරීමට හැකි බව සභාපතිවරයා පැවසීය. ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු හැඳුනුම්පත ඉදිරිපත් කළ යුතු බව සඳහන්‍ වේ.

ඒ අනුව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද ජාතික හැඳුනුම්පත ,වලංගු විදේශ ගමන් බලපත්‍රය,වලංගු රියදුරු බලපත්‍රය ,රාජ්‍ය සේවා විශ්‍රාමික හැඳුනුම්පත ,වැඩිහිටි හැඳුනුම්පත ,පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති පූජ්‍ය හා පූජක හැඳුනුම්පත ,කාඩ් පත් නොමැති වීම හේතුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ඡායාරූපය සහිත ලිපිය ,ආබාධිත තැනැත්තන් සඳහා මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කර ඇති හැඳුනුම්පත ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා පිළිගත් හැඳුනුම්පත් ලෙස භාවිතා කිරීමට හැකිය.

එම හැඳුනුම්පත් කිසිවක් නොමැති පුද්ගලයන්ට මැතිවරණ කාර්යාලයෙන් තාවකාලික හැඳුනුම්පතක් ලබා ගැනීමට හැකිය.
මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙන ඡන්ද දායකයින්ගෙ වම් අතෙහි දබර ඇගිල්ල සලකුණු කරන බව සභාපතිවරයා පැවසීය.

සුලගිල්ල සහ මහපට ඇගිල්ල ජනාධිපතිවරණයේදී සහ ඇල්පිටිය ප්‍රාදේශීය සභා මැතිවරණයේදී සලකුණු කිරීම ඊට හේතුව බව වැඩිදුරටත් සඳහන් කලේය.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleශ්‍රී ලංකන් ගුවන් ගමන් කීපයක් අවලංගු කරයි
Next Article එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති නැවත කැඳවීමට සූදානමක්
kumudika

Related Posts

මරණ තර්ජන ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධානියා ඉල්ලා අස් වෙයි

May 19, 2025

පොදු බස් රථ සේවා ජාලය එමිරේට්ස් හි නාගරික ප්‍රදේශ වලින් 88% ක් ආවරණය කරයි

May 19, 2025

RTA නව බස් සහ කුලී රථ මං තීරු 6ක් එක් කිරීමට සැරසෙයි

May 19, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.