Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, May 19
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»General Election SL - 2024»මහ මැතිවරණයට සියල්ල සූදානම් –  අපේක්ෂකයන් 8361 ක් තරඟ බිමේ
General Election SL - 2024

මහ මැතිවරණයට සියල්ල සූදානම් –  අපේක්ෂකයන් 8361 ක් තරඟ බිමේ

kumudikaBy kumudikaNovember 13, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2024 මහමහැතිවරණය සඳහා අපේක්ෂකයන් 8361 දෙනෙකු ඉදිරිපත් වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

දේශපාලන පක්ෂ 408ක් සහ ස්වාධීන කණ්ඩායම් 282ක් නාමයෝජනා භාරදී ඇති බව සඳහන් වේ.
එමෙන්ම පිළිගත් දේශපාලන පක්ෂ 27ක් සහ ස්වාධීන කණ්ඩායම් 02ක් ජාතික ලැයිස්තු නාමයෝජනා භාරදී ඇත.

ඒ අනුව එම සමස්ත අපේක්ෂකයන් සංඛ්‍යාව 527කි. 2024 ඡන්දහිමි නාමලේඛනය අනුව ඡන්දදායකයින් 17,140,354ක් ලියාපදිංචිවී සිටිති.

ගෘහ ඒකක 6,476,670ක් ලියාපදිංචි කර ඇති බව සඳහන් වේ.
ඡන්ද කොට්ඨාස 13,314ක් ස්ථාපිත කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශ කළේය.

මහමැතිවරණයට අදාළ ඡන්දය ප්‍රකාශ කිරීම පෝලිම් 13,421ක සිදු වේ. ඡන්ද මධ්‍යස්ථාන සඳහා නිලධාරින් 152,000ක් යොදවා ඇත.

එම මධ්‍යස්ථාන සඳහා යොමු කර ඇති පොලිස් නිලධාරින් සංඛ්‍යාව 27,000කි. ඡන්දය ගණන් කිරීමේ පරිශ්‍ර 54ක් ද සාමාන්‍ය ඡන්ද ගණන් කිරීමේ ශාලා 1582ක් ද පිහිටුවා ඇති බව සඳහන්ය.

තැපැල් ඡන්ද ගණන් කිරීමේ ශාලා 452ක් ස්ථාපිත කර තිබේ. සම්පූර්ණ ගණන් කිරීමේ ශාලා 2034ක් සහ ප්‍රතිඵළ ප්‍රකාශ කිරීමේ මධ්‍යස්ථාන 22ක් පිහිටුවා ඇති බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.
ඡන්ද ගණන් කිරීමේ ශාලාවලට යොදවන නිලධාරින් සංඛ්‍යාව 80,000කට ආසන්නය.

Colombo Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි හි පළමු එයාර් ටැක්සි ස්ටේෂන් ඉදිකිරීම් 2026 දියත් කිරීමට සූදානම්
Next Article රටම සාමකාමීයි – මැතිවරණ නිරික්ෂකයන් ගෙන් ඇගයුම්
kumudika

Related Posts

හදිසි වැස්සට ලුණු අස්වනු දිය වෙයි

May 18, 2025

Ethihad Airways ගුවන් යානා 28 ක නව ඇණවුමක් සමඟ සේවාවන් පුළුල් කරයි

May 18, 2025

ප්‍රවාහන අධිකාරියෙන් Online වාහන අංක තහඩු වෙන්දේසියක්

May 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Demo

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.